ජන බලවේග දෙක තීන්දු දෙකක

August 3, 2022 at 2:28 PM

ජනාධිපතිවරයා ගේ සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව සම්බන්ධ පුළුල් සංවාදයට එකඟ බව සමගි ජනබලවේගය ඇතුලු සමගි ජන සන්ධානය  ලිඛිතව දන්වා සිටී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ජනාධිපතිවරයා ට දන්වා ඇත.

මේ අතර එම සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දීමක් හෝ එකඟ වීමක් නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.