අද සහ හෙට දුම් රිය කීපයක් අවලංගු කෙරේ

August 2, 2022 at 5:08 PM

පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම් රිය ඇතුළු දුම් රිය කීපයක්  අවලංගු කර ඇත.

බදුල්ල කොටුව රාත්‍රී තැපැල් දුම් රිය දෙක ඊයේ දිනයේද ධාවනය වූයේ නැත.