අද සිට QR පමණයි.

August 1, 2022 at 6:46 AM

අද සිට ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ අංක තහඩුවේ අවසන් අංකය, ටෝකන් ක්‍රමය සහ වෙනත් ප්‍රමුඛතාවන් අහෝසි කෙරේ.

QR ක්‍රමය සඳහා ලියාපදිංචි වීමට වාහන ආදායම් බලපත්‍ර අංකයටද අවස්ථාව සලසා ඇති අතර පොදු ප්‍රවාහන සේවා සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයීමේ වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක කර තිබේ.