විමල් ගෙන් ජනපති ට ලිපියක්, එකඟතා ආණ්ඩුවක් ඇතුලු යෝජනා 12ක්

July 28, 2022 at 1:58 PM

ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ ශ්‍රීලංකා රාජ්‍යය බිඳ වැටීම වැළක්වීමේ අරමුණ ඇතිව යෝජනා 12ක් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

විරෝධතා කරුවන් ගේ ද සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුලුවක් කැඳවීම

උපරිම 30කින් යුත් අමාත්‍ය මණ්ඩලයක් අවම ප්‍රතිලාභ ලබාදෙමින් පත් කිරීම

පොදු එකඟතා ආණ්ඩුව ක් පිහිටුවීම ඇතුලු යෝජනා ඊට අයත් ය.