ධාවනය වෙමින් තිබූ බස්‍ රියට මුවෙක් පනී ( වීඩියෝ )

July 27, 2022 at 6:38 AM

ඇමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස්  රියක ඉදිරිපස වීදුරුවේ ගැටුණු  මුවෙකු බස් රිය තුළට විසිවීමේ විරල අත්දැකීමක් විඳගන්නට කාන්තා රියදුරු වරියකට අවස්ථාව ලැබී ඇත.

එම අවස්ථාවේ බස් රිය හිස්ව තිබූ අතර රියදුරු වරියට හෝ කිසිදු අනතුර ක් සිදුවී නොමැත.

ඇයබස් රිය නවතා මුවා ට බැසයන්නට ඉඩ සැලසූ බව මාධ්‍ය වෙත පවසා තිබුණි.

වීඩියෝව නරඹන්න