සමගි ජනබලවේගය තීරණයක් ගනී

July 26, 2022 at 3:48 PM

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී හදිසි නීතියට විරුද්ධත්වය පලකිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ .

එමෙන්ම රජය සමග සම්බන්ධ වී කටයුතු නොකිරීමට ද එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.