දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කෙරේ

July 18, 2022 at 6:52 AM

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් වරයා විසින් මෙම හදිසි නීටිය පැනවීමේ ගැසට් පත්‍රය නිකුත්කර ඇත.

“රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පවතින බැවින් මහජන ආරක්ෂාව ,රටේ පැවැත්ම හා අත්‍යවශ්‍ය සැපයීම්පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන තිබේ.”