අද කොවිඩ් ආසාදිතයින් ඉහලට

July 18, 2022 at 11:23 PM

අද දිවයින පුරා කොවිඩ් ආසාදිතයින් 62ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය ක දැක්වේ.

පසුගිය දිනවල 10ටත් අඩු සංඛ්‍යාවක් වාර්තා වූ අතර ගතවූ කාලය පුරා කොවිඩ් ආසාදිත මරණ ද වාර්තා නොවීය.