අරගලයට දින100යි.

July 17, 2022 at 11:13 AM

පසුගිය අප්‍රේල් 8 දා ගාලුමුවදොර පිටියේ ආරම්භ වූ විරෝධතාව ට දින 100ක් ගත වී තිබේ.

මෙම විරෝධතාව ආරම්භ වූයේ ජනාධිපතිවරයා ගේ පෞපෞද්ගලික නිවස ආසන්නයේ පැවැති විරෝධතාවක් විසුරුවා හැරීමෙන් පසුවයි.

ඒ අනුව එම සති අන්තයේ 8 දා ගාලුමුවදොර ට පැමිණි අනතාව එහි පදිංචි වූහ.

පසුව ඊට ගෝටා ගෝගම නම් තබන ලදී.

විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ වඩාත් පුලුල් වූ ගෝටාගෝගම ට මැයි නව වැනිදා ප්‍රහාරයක් එල්ල වන  අතර ඉන් පසු අග්‍රාමාත්‍යවරයා ඉවත් ව යන ලදී.

ජුලි නවවැනිදා වන විට එම තත්ත්වය වඩාත් පුලුල් වෙමින් ජනාධිපතිවරයා ද ඉල්ලා අස් වන මට්ටමට ලඟාවූ අතර ඔහු ජූලි 14වැනිදා ඉල්ලා අස් වීම ප්‍රකාශ කරන ලදී.

මේ වන විට ගෝටා ගෝ ගම ට දින100කි.