ඔබට හිමි ඉන්ධන කෝටාව ලබා ගන්නා ආකාරය (වීඩියෝ)

July 16, 2022 at 3:32 PM

Fuelpass.gov.lk වෙබ් අඩවිය මගින් ඉන්ධන කෝටාව ලබා ගන්නා ආකාරය මෙලෙස ඉදිරිපත් කර ඇත.

 

කෙසේ වෙතත් මුල් පැය කීපය තුලදී ග්‍රාහකයන් විශාල පිරිසක් ඊට අනුගත වීම හේතුවෙන් මේ වනවිට අදාල වෙබ් අඩවිය ක්‍රියා වරහිත වී ඇත.

එක වර බොහෝ පිරිසක්මීට ඇතුලත් නොවන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. ඉදිරි දින කිහිපයක් පුරා  සිදුවන්නේ ලියාපදිංචි කිරීම පමණක් වන අතර ඉන්ධන බෙදාදීම ඇරඹීමට දින කීපයක් ඉක්මයනු ඇත.