ලංගම සේවකයින් වර්ජනයක් අරඹයි

July 8, 2022 at 12:30 PM

ශ්‍රි ලංගම සේවකයින්ට රාජකාරි වාර්තා කිරිම සඳහා ඉන්ධන ලබා දෙන ලෙසට ඉල්ලා එම සේවකයින් විසින් දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වර්ජනයත් සමග ශ්‍රී ලංගම ඩිපෝව මගින් පුද්ගලික බස් රථ සහ වෙනත් අනුමත රජයේ වාහන සදහා ඩීසල් ලබාදිම ද අද දින දහවල් 12 සිට සිදුනොකිරිමට තිරණය කර ඇත.