ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට

July 7, 2022 at 10:26 AM

පයාගල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම මෙම පුද්ගලයා රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

මියගිය පුද්ගලයා අවුරුදු 60ක් වයසැති මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.