පිටකොටුවේ ඕල්කොට් මාවත ආසන්නයේ අද සැලසුම් කරඇති විරෝධතාවකට එරෙහිව පොලීසිය අධිකරණ නියෝගයක් ගෙන තිබේ. ඒ සුරකිමු ශ්‍රීලංකා ව්‍යාපාරය ඇතුලු තවත් සංවිධාන කීපයක භික්ෂූන් වහන්සේ ඇතුලු පිරිසක් සඳහායි. පිටකොටුව ඕල්කොට් මාවතට ඇතුලු වීම සහරැඳී සිටීම ඊට අනුව වළක්වා තිබේ. 2022-07-07