ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

July 5, 2022 at 10:18 AM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවීම සඳහා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබෙනවා.