හෙට සිට සතියක් පාසැල් නිවාඩු ලබාදෙයි

July 3, 2022 at 1:48 PM

පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට සිට ජුලි මස 08 වෙනිදා දක්වා රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.