සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාදීමට පිරවුම්හල් 92ක්

July 1, 2022 at 7:30 AM

සෞඛ්‍ය සේවකයින් සඳහා විශේෂයෙන් ඉන්ධන ලබාදීමට වෙන් කළ දිනය අදයි. ඒ අනුව අද දිනයේදී වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත ඉන්ධන ලබාදීමට පිරවුම්හල් 85 ක් තෝරාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියා.

එලෙස ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව පහතින් දැක්වේ.