මර්වින් සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වෙයි

July 1, 2022 at 2:34 PM

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇතැයි වාර්තා වනවා.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට පැමිණ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.