පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්

June 30, 2022 at 10:39 AM

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුමෙහි මිල, බර ඇතුළු තවත් තොරතුරු කිහිපයක් ඇතුළත් කිරීම අනිවාර්යය කරමින්.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධිත පනතට අනුව එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.