LIOC ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ

June 28, 2022 at 8:06 PM

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් පෙට්ට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

ඒ අනුව, ත්‍රිරෝද රථයකට රු. 2500/-, යතුරුපැදි සඳහා රු. 1500ක් සහ සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට ඇත.