බස් ගාස්තු 30% කින් ඉහල දැමීමට අවසර

June 28, 2022 at 4:05 PM

ජුලී මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව 30% කින් ඉහල නැංවීමට ප්‍රවාහන බලධාරින් විසින් අවසර ලබාදී ඇත.

ඒ අනුව ඉන්ධන මිල වැඩි කිරිම සහ වාර්ෂික ගාස්තු සංශෝධනයට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයට අවසරය ලබාදී ඇත.

ඒ අනුව ජුලී මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථවල අවම ගාස්තුව රු.40ක් දක්වා ඉහළ යනු ඇත.