බස් ගාස්තු සංශෝධනය ගැන ඉඟියක් : ආහාර මිල ගණන් 10%කින් ඉහළට

June 26, 2022 at 10:45 AM

ඉන්ධන මිල ඉහළ යෑම සහ ජුලී මස 01 වෙනිදාට යෙදී ඇති ගාස්තු සංශෝධනයට අනුව හෙට සිට බස් ගාස්තු 35% කින් ද, අවම බස් ගාස්තුව රු.40ක් දක්වා ඉහළ දැමිය යුතු යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යෝජනා කර සිටිනවා.

මේ අතර සියලුම ආහාර වර්ග සහ බත් පාර්සලයක මිල සීයයට 10කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසා සිටිනවා.