රැට්ටා ඇතුළු පිරිසක් පොලිසියට භාර වෙයි

June 22, 2022 at 12:03 PM

කොටුව හා තලංගමදී සිදුකළ විරෝධතා ව්‍යාපාර ‌සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති රතිඳු සේනාරත්න, ළහිරු වීරසේකර, වසන්ත මුදලිගේ ඇතුළු 10 දෙනෙකු අද පෙරවරවේ ‌මරදාන පොලීසිය වෙත භාර වී තිබේ.

ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ‌පොලීසියට නියෝග නිකුත් කර තිබුණා.