අගමැතිගේ නිවස ඉදිරිපිට හිරුණිකා ඇතුළු පිරිසක් විරෝධතාවයක (VIDEO)

June 22, 2022 at 10:59 AM

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටිනවා.