කොළඹ නගරයේ පාසැල් සතියකට වසා දමයි

June 18, 2022 at 1:35 PM

කොළඹ නගර සීමාවේ සියලු රජයේ සහ රජයේ අනුමත පාසැල් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඉන්ධන අර්බුදය ඇතුළුව පවතින ගැටලු හේතුවෙන් අධ්‍යාපන බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත.