රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ චක්‍රලේඛය නිකුත් කරයි

June 17, 2022 at 5:41 PM

රටේ උද්ගතව ඇති ඉන්ධන ගැටලුව ඇතුළු මුලික කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවකයින් ලබන සඳුදා (20) සිට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය නැවත ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා