2023 වසරේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම් පත්‍රය නිකුත් කරයි

June 16, 2022 at 6:28 PM

2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ  අයදුම්පත් හා උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එම උපදෙස් සහ අයදුම් පත්‍රය පහතින් බාගත කර හැකි අතර එසේත් නොමැති නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන http://www.moe.gov.lk වෙත පිවිසීමෙන් ද ලබාගත හැකි.