හෙට දිනයේ ඉන්ධන බෙදා හරින පිරවුම්හල් ලැයිස්තුව

June 16, 2022 at 6:32 PM

හෙට (17) දිනයේදී ඉන්ධන බෙදා හැරීම සිදුකරනු ලබන ප්‍රදේශ සහ එම ඉන්ධන ලබා දෙන පිරවුම්හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මහජනතාව දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

හෙට දිනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් බෙදා හරිනු ලබන පිරවුම්හල් පහතින් :

හෙට දිනයේදී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් බෙදා හරිනු ලබන පිරවුම්හල් පහතින් :

හෙට දිනයේදී ඩීසල් බෙදා හරිනු ලබන පිරවුම්හල් පහතින් :