රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කරයි

June 16, 2022 at 2:01 PM

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනය වගා කටයුතු වෙනුවෙන් නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය පහතින් :