හෙට ඉන්ධන බෙදා හරින ස්ථාන ගැන දැනුවත් කරයි

June 15, 2022 at 8:27 PM

හෙට (16) දිනයේදී ඉන්ධන බෙදා හැරීම සිදුකරනු ලබන ප්‍රදේශ සහ එම ඉන්ධන ලබා දෙන පිරවුම්හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මහජනතාව දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් බෙදා හරිනු ලබන පිරවුම්හල් පහතින් :

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් බෙදා හරිනු ලබන පිරවුම්හල් ලැයිස්තුව පහතින් :

ඩීසල් බෙදා හරිනු ලබන පිරවුම්හල් ලැයිස්තුව පහතින් :