රාජ්‍ය සේවකයින්ට විදෙස්ගත රැකියාවන් සඳහා යාමේ බාධාවන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

June 14, 2022 at 11:01 AM

දැනට රට තුල පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයේ නිලධාරීන්ට විදේශ රැකියාවක නිරත වීම හෝ වෙනත් එලදායී කාර්යක නිරතවීම සඳහා වසර 05 ක කාලයකට වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගැනීමට හැකිවන පරිදි දැනට පවතින විධිවිධාන සංශෝධනය කරමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.