රාජ්‍ය සේවකයින්ගේ රාජකාරිය දින 04කට සීමා කෙරේ

June 14, 2022 at 10:10 AM

පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා දිනයේ නිවාඩු ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙය මාස 03 ක කාලයක් සඳහා බලපැවැත් වේ.

කෙසේ වුවද එම යෝජනවාට සෞඛ්‍ය, විදුලිබල හා බලශක්ති, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා මෙයට ඇතුළත් නොවෙයි.