විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

June 9, 2022 at 5:08 PM

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ජන්ද 84කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.  කෙටුම්පතට පක්ෂව ජන්ද 120ක් ද, විපක්ෂව ජන්ද 36ක් ද ප්‍රකාශ වුණා. ජන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් 13ක්.