පාඨලී ස්වාධීන වෙන්න තීරණය කරයි

June 8, 2022 at 12:13 PM

තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට සමගී ජනබල වේග සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තුවට දැනුම් දී සිටිනවා.

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරිමට තීරණය කළේ ආණ්ඩුවේ අමාත්‍යධුරයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් නොවන බවද ඔහු කියා සිටියා.