හෙට සිට සතියක කාලයක් සඳහා වන විදුලි කප්පාදු කිරීමේ කාල සටහන

June 4, 2022 at 6:12 PM

මහජන උපයෝගිතා කොමිෂන් සභාව ජූනි 5 සිට 12 දක්වා විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව පහත දැක්වෙන පරිදි අදාළ කාල සීමාවේදී විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

ජූනි 5 – විදුලි කප්පාදුවක් නැත

ජුනි 6 සිට ජුනි 10 දක්වා – පැය 2 යි විනාඩි 15 යි

ජුනි 11 සහ 12 – පැය 1 යි

Power Cut නිසා Data Load වෙන්නේ නැද්ද? Calls Drop වෙනවද?

ඔයාගේ Network එක අවුල් වගේද?

එහෙනම් දැන් වෙනස් වෙන්න කාලය හරි ✊

අදම HUTCH හරි Network එකට මාරුවෙලා Power Cut වෙලාවටත් නොනවතින සම්බන්ධතාවයක් අත්විඳින්න!

#GoForHutch
#HutchTheHariNetwork