මල්වාන නඩුවෙන් බැසිල් සහ තීරුනඩේසන් නිදොස් කොට නිදහස් කෙරේ

June 3, 2022 at 12:20 PM

දොම්පේ, මල්වාන මාපිටිගමමල්වාන ප්‍රදේශයයේ අක්කර 16ක ඉඩමක් සහ එහි දේපල සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේසන් ගම්පහ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.