මහින්ද කහඳගමට CIDයට භාර වෙයි

June 2, 2022 at 2:31 PM

අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසල අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගමගේ අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබෙනවා.

ඉකුත් මැයි මස 09 වෙනිදා සිදුවූ සිදුවීමට අදාලව ඔහු ඇතුළු පිරිසක් සැකකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම්කරනු ලැබුවා.