අද සිට වැට් බද්ද 12%ක් දක්වා ඉහළට

June 1, 2022 at 12:03 PM
ජුනි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (VAT) සීයයට 8 සිට සියයට 12 දක්වා ඉහළ දැමීමේ අති විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත