ගංවතුර අවදානමට මුහුණ දෙන සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

May 31, 2022 at 7:27 PM

ගංවතුර හේතුවෙන් විභාග මධ්‍යස්ථානය⁣ට ලඟාවීමට නොහැකි සාමාන්‍ය පෙළ සිසුන්ට, ලඟම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව හිමිවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී සිටියි.

සාමාන්‍ය පෙළ විභාගය හෙටින් අවසන් වීමට නියමිතව ඇත.