සුරලොව මැවූ සිඩ්නි! (වීඩියෝ )

May 29, 2022 at 7:29 AM

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ අද පෙරවරුවේ දැඩි මීදුම් තත්ත්වයක් පැවැති අතර, එම නගරයේ උස් ගොඩනැගිලි බොහොමයක් ඒ හේතුවෙන් දිස් වූයේ මෙලෙසිනි.

 

රියදුරන් මෙම කාලගුණ තත්ත්වය නිසා අපහසුතාවන්ට පත් වූ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.