අද සවස අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

May 29, 2022 at 11:49 AM

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද (29) පස්වරු 6.45ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙන්නේ, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳවයි.