ශෂී විරවංශට වසර දෙකක සිර දඬුවමක්

May 27, 2022 at 12:19 PM

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට හිටපු අමාත්‍ය විමල් විරවංශ ගේ බිරිඳ වන ශෂී විරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

එමෙන්ම එම චෝදනාව සඳහා ඇයට රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.