රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන දැනුම් දීමක්

May 27, 2022 at 11:21 AM

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දැනුම් දී සිටියි.

ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරනු ඇත.