අතේ තියන සල්ලි වලට මේ වෙලාවේ මොකක්ද කරන්න ඕන ?

May 25, 2022 at 4:27 PM

රටේ මේ වන විට පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය ඉදිරියේදී තවත් ත්‍රීව වෙනු ඇති බව මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකරනු ලබන ඇඩ්වකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධරණ ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

රටට මුහුණ පෑමට සිදුවි ඇති තත්ත්වය සම්බන්ධයෙන් Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග සම්මුඛ සාකච්ජාවට එක්වෙමින් ප්‍රධාන නිලධාරී ධරණ ප්‍රනාන්දු සඳහන් කළේ පවතින තත්ත්වය අඩු ආදායම් ලබන පවුල් ඒකකයට මෙන්ම ඉහළ ආදායම් ලබන පවුල් ඒකකයට මෙය ඉතා දැඩිව බලපා ඇති බවයි.

පවතින අර්බුදකාරී ආර්ථිකය හමුවේ තමන් සතුව ඇති මුදල් පරිස්සම් කර ගන්නේ කෙසේද ? මේ ආයෝජනය සඳහා සුදුසු කාලයක් ද ?

සම්පුර්ණ තොරතුරු පහතින් :