බස් ගාස්තු 19.5% කින් ඉහළට

May 24, 2022 at 1:49 PM

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

අවම බස් ගාස්තුව රු. 32ක් දක්වා ඉහළ යනු ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ යනු ඇත.