තවත් ඇමතිවරු කිහිපදෙනෙකු දිවුරුම් දෙයි

May 23, 2022 at 10:24 AM

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිනයේදී දිවුරුම් දෙනු ලැබුවා.

එම ඇමතිවරුන් ලැයිස්තුව පහතින්: