හෙට රැකියාවට එන්න එපා – රාජ්‍ය සේවකයින්ට අගමැතිගෙන් උපදෙස්

May 19, 2022 at 12:14 PM

පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින්ට හෙට දිනයේදී රැකියාවන් සඳහා නොපැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම මහජනතාවට අනවශ්‍ය ගමන් බිමන් වල යෙදීමෙන් වළකින ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේ.