යුරියා පොහොර මිටියක් රු.10,000කට ගොවීන්ට දෙන්න යයි

May 19, 2022 at 1:44 PM

රටේ පවතින පොහොර ගැටලුව විසඳීම සඳහා ඉන්දියාවෙන් යුරියා මෙට්ට්‍රික් ටොන් 65,000ක් මේ මස අග භාගයේදී දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බව පොහොර ගැටලුව විසඳාලීමට පත්කළ කමිටුව සඳහන් කර සිටිනවා.

එලෙස ගෙන්වනු ලබන පොහොර් මිටියක් ගොවීන් අතට රුපියල් 10,000ක මුදලට ලබා දීමට පියවර ගන්නා බවයි එම කමිටුව සඳහන් කරන්නේ.