පාන් මිල රු. 30 කින් ඉහළ දමයි

May 19, 2022 at 2:31 PM

ග්‍රෑම් 450 පාන් රාත්තලක් රු.30 කින්ද සෙසු බේකරි නිෂ්පාදන රු. 10 කින්ද ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇත. තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග මෙම තීරණය ගනු ලැබූ බවයි බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ.

ඒ අනුව පාන් රාත්තලක නව මිල රු. 170ක් වනු ඇත.