තිරිඟු පිටි කිලෝව රු.40 කින් ඉහළ නංවයි

May 19, 2022 at 11:56 AM

ප්‍රිමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා සහ අනෙකුත් ආහාර පිලියෙල කිරිම සදහා යොදා ගන්නා තිරිගු පිටි කිලෝවක් (19) දින සිට රු 40 කින් ඉහල දමන ලෙසට දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

ඒ අනුව බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන මිල්ක් වර්ගයේ තිරිගු පිටි කිලෝවක් රු 243.50 කට අලෙවි නියෝජිතයන් විසින් බේකරි හිමියන්ට නිකුත් කරනු ලබන්නේ.