ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

May 18, 2022 at 12:23 PM
ඩෑන් ප්‍රියසාද් CID විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය මැයි මස 09 වෙනිදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර පිහිටි සාමකාමී අරගලයන්ට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අනුවයි.